Doctor Magazine | ඔබේ සුව දිවියට  සුව අත්වැලක් ❤ Whatsapp Group Link | Groupsor

Doctor Magazine | ඔබේ සුව දිවියට සුව අත්වැලක් ❤ WhatsApp Group Link

📅 03 Nov, 2025 🕗 15:11
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යය තොරතුරු අන්තර්ගත සඟරාව ලෙස මීට දශක දෙකකට පමණ පෙර ආරම්භ කරන ලද 'වෛද්‍යවරයා' සඟරාවේ සයිබර් අවකාශීය නිල WhatsApp සමූහයට ඔබ සාදරයෙන් පිළි ගනිමු! 

අපගේ අරමුණ
සුව දිවියක් උදෙසා ඔබට අත්‍යවශ්‍ය වෛද්‍යය තොරතුරු ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණයි. 

අප හා සම්බන්ධ වී කටයුතු කරන දිවයිනේ ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යයවරුන්, ආයුර්වේද වෛද්‍යයවරුන්, හෙදියන්, පෝෂණවේදීන්, රසායනවේදීන් ඇතුලු වෘත්තීයවේදීන් විසින් ඉදිරිපත් කරන කරුණු ඔබ වෙත ලබා දීම මෙහිදී මූලිකව සිදු කරන අතර ඔබට ඇති වෛද්‍ය ගැටලුවලට නොමිලේ* උපදෙස් ලබාගැනීමේ හැකියාවක්ද ඇත.

Disclaimer
මෙම සපයා ඇති තොරතුරු අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. මෙම තොරතුරු වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර ලෙස භාවිතා කිරීමට පෙර සැමවිටම ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබදව විමසන්න.

අප හා සම්බන්ධවන්න.
Website:
https://doctormagazine.lk

Facebook:
https://www.facebook.com/doctormagazinelk

අපගේ නවතම මාසික සඟරාව නොමිලේ ලබා ගන්න...
https://doctormagazine.lk/magazine/
Join Group Share Group
* Report This Group

Related Group

Top Sri Lanka Group